"ඉතිහාස කතාව මෙහෙමයි නෝනේ..."
"මේ වලව්වේද.”
"ඔව්. මේ වලව්වේ නම හැදුන හැටි මම මුලින් ම කියන්නම්, දැන් මහත්තයෝ ඉතිහාසේ ගත්තම ඕන් දුටුගැමුණු රජතුමාගේ කාලෙටම යනවා. ඉස්සර ඔය දුටුගැමුණු රජතුමා යුද්දෙට යනකොට මහන්සි හරින්න කියලා ඔය නලගුනාවට ගිහින් තියෙනවා. තලගුනාව කියන්නේ මහත්තයෝ ඔය අල්ලපු කන්ද නියෙන්නේ වෙහෙරගල කන්ද. ඔය කන්දෙ නියෙන දාගැබ ඔතන ඔය දාගැබ හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා නෙව. දුටුගැමුණු රජතුමා ඉතින් ඔතන ආරක්ෂිතව ඉන්නකොට රජතුමාගේ ආරක්ෂාවට හිටපු සෙබලු සතුරු හමුදාව එනවද කියල බලලා තියෙන්නේ මේන් මේ කන්ද මුදුනේ ඉදලා. ඔන්න ඔහොම තමයි මේ ගල බැලුම්ගල නැත්තම් බලන ගල කියලානම් වෙලාතියෙන්නේ, ඉතින් ඕක ඔය දුටුගැමුණු රජ කාලේ ඉඳන්ම බලන ගලක් විදිහට පාවිච්චි කොරලා තියෙනවා. කොහොමින් කොහොම හරි මේ කන්දට බලනගල කියන නමත් වැටිලාඉතින් ඔන්න ආපහු වන්නේ රාජසිංහ රජතුමාගේ කාලෙට ඔය රාජසිංහ රජතුමාන
ඉංගිරිසි එක්ක සටන් කරනකොට හැංගිලා ඉන්නමේ ප්රදේශය භාවිතා කරල තියෙනවා. මේ කන්ද මුදුනේ ඉඳන් බැලුවම හතර වටේම කඳු පන්ති පේනවා ගෙන්වා ඉතින් ඕවගෙන් සංඥා හුවමාරු කරගෙන තමයි ඉංගිගෙන් ආරක්ෂාවෙලාතියෙන්නෙන් ඔය රාජසිංහ රජ්ජුරුවොන්ට තේරිලානියෙනවා නුවර නියෙන ඔය දළදා මාලිගාවට වඩා මෙහන මේ බලනගල වටපිටාව ආරක්ෂිතයි කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි රාජසිංහ රජ්ජුරුවොන්ගේ කාලේ මේ බලනගල වලව්ව හදලා තියෙන්නේ."
අම්මේ කියන්නේ මේ වලව්ව ගොඩක් පරණ එකක්නෙ.? "නැතුව නැතුව නෝනේ. ඇයි නෝනේ ඒ වංගියක් දැනගෙන උන්නේ නැද්ද"
Balanagala Walawwa - බලනගල වලව්ව
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Prarthana Bandara - ප්රාර්ථනා බණ්ඩාර
- ISBN: 978955089197
- Availability: Available
-
Rs. 990.00

